Sunday, September 22, 2024

General line - 0115112241

කසළ ගැන මහ ආණ්ඩුවට බලයක් නෑ - බස්නාහිර මහ ඇමති සභාවට කියයි 




කසළ කළමණාකරණයේ බලය ඇත්තේ පළාත් පාළන ආයතනවලට බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

ප්‍රධාන අමාත්‍යවරයා  සඳහන් කළේ පළාත් සභා සඳහා ද එම බලය පැවරී  ඇති බවයි.

කසළ කළමනාකරණය සඳහා අධිකාරියක් පිහිටුවීමට මධ්‍යම රජයට බලයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

(එම හඬපටය පහතින්)