Sunday, September 22, 2024

General line - 0115112241

මේ එන්නේ මොකටද? - ෆොන්සේකාගේ අලුත් තනතුර ගැන මහින්ද දෙගිඩියාවෙන්




ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක අංශ මෙහෙයවීම සඳහා යළි කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

ඒ මාතලේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ "මේක ජනතාවගෙන්, කම්කරුවන්ගෙන් පළි ගන්න යුගයක් බවට පත් වෙලා. අද උත්ඝෝෂණ මර්දනය කරන්න ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකුට බාර දීලා. මේක යුද්ධයක්ද?..උතුරු නැගෙනහිර වෙන් කරගන්නවා වගේ වැඩක්ද?.. මේ මොකාටද එන්නේ...ඇත්ත වශයෙන්ම මේ වෛරී දේශපාලනය ඉවත් කරන්න ඕනේ." යනුවෙනි.