Friday, February 21, 2025

General line - 0115112241

ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි



බලපිටියේදී අද (18) පෙරවරුවේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා මාදුවගේ සරත් නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය කරගෙන ඇති අතර ඔහු සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු බවත් සඳහන්.