Friday, February 21, 2025

General line - 0115112241

බැසිල් අත්අඩංගුවට



හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (18) උදෑසන අත්අඩංගුවට ගැනුණා.

ඒ, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.