Friday, September 20, 2024

General line - 0115112241

ලක්‍ෂපාන දිය ඇල්ල යට 'අම්මයි දුවගෙයි' දිවි සැඟවුණු හැටි(VIDEO) 




දෙදරු මවක්‌ තම අවුරුදු දෙකහමාරක්‌ වයසැති දියණියද සමඟ ලක්‍ෂපාන දිය ඇල්ලෙන් පහළට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඒ, පෙරේදා (24) රාත්‍රී කාලයේදී.

නෝටන්බ්‍රිඡ් තෙබර්ටන් තේ වතුයායේ පදිංචිව සිටි රාධාක්‍රිෂ්ණන් අනිෂා නමැති වයස අවුරුදු දෙක හමාරක දැරිය හා සෙල්වරාජා සුසිලා නමැති 29 හැවිරිදි මව මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බව වාර්තා වනවා.