Friday, September 20, 2024

General line - 0115112241

බසයක් අධිවේගී පිටවුමෙන් ඉවතට පනී (PHOTOS)




දක්ෂිණ අධීවේගී මාර්ගයේ මාතර ගොඩගම ප්‍රදේශයේදී අති සුඛෝපභෝගී බස් රථයක් මීට සුළු වෙලාවකට පෙර අනතුරට ලක්වුණා.

ඒ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බස් රථය පාරෙන් ඉවතට පැනීම හේතුවෙන්.

ජායාරූප පහතින් බලන්න

 

13689808_135300213569570_182765015_n 13694970_135300370236221_1377820984_n 13709524_135300193569572_999607863_o 13713298_135300196902905_1289593836_n