Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලය විකිණිමේ කතාව ඇමති පැහැදිළි කරයි




විදුලි බල මණ්ඩලය කිසිසේත් පෞද්ගලීකරණය කිරීමේ අරමුණක් රජයට නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ජනතාව තුළ සම්පූර්ණ ප‍්‍රසාදයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

විදුලි මිල අඩු කර ගැනීම සහ විදුලි බලය ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය වන්නේ තාක්ෂණික විසදුම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළා.