Tuesday, May 7, 2024

General line - 0115112241

සම්බන්ධන්ගෙන් විග්නේෂ්වරන්ට  ලිපියක්




උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය පිළිබද විපක්ෂ නායක ආර් සම්බන්ධන්  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වෙත ලිපියක් යොමුකර තිඛෙනවා. 

විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ චෝදනා ඔප්පු වූ අමාත්‍යවරුන් දෙදෙනා හැර පළාත් සභාවේ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කෙරුණු ප්‍රකාශයන් වහාම නිවැරදි කළ යුතු බවයි. 

පරීක්ෂණ මණ්ඩලයේ විමර්ශනයෙන් චෝදනා ඔප්පු වූ අමාත්‍යවරුන් දෙදෙනාට ඉල්ලා අස්වීමට කර ඇති යෝජනාවට කිසිවෙකුත් එරෙහි නොවන බවද ආර් සම්බන්ධන්  සිය ලිපියෙන් දන්වා තිඛෙනවා. 

එම ලිපිය පහතින් දැක්වෙනවා.