Friday, February 21, 2025

General line - 0115112241

මොරගහකන්ද වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම ලබන 25



මොරගහකන්ද කළුගඟ බහු කාර්යය සංවර්ධන යෝජනා ක‍්‍රමයේ කළු ගඟ ජලාශයේ ප‍්‍රධාන වේල්ල පතුලේ නිධන් වස්තු තැන්පත් කිරීම ලබන 25 වෙනිදා සිදුකෙරෙනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය සංවිධාන වන බවයි.

මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති වියදම අමෙරිකානු ඩොලර් 570ක්. කළු ගඟ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 129ක් වැය කෙරෙනවා.