Thursday, May 16, 2024

General line - 0115112241

සිටි බැංකුවේ ප්‍රධානියෙක් ඇමති කබීර් හමුවේ




ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු සමාගමක් වන සිටි බෑන්ක් හී ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජුලී මොනාකෝ මහත්මිය සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර සාකච්ඡාවක් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය පරිශ්‍රයේදී පැවත්විණ.

මෙම සාකච්ඡාවේදී මෙරට රාජ්‍ය බැංකු කේෂත්‍රය දියුණු කිරීම, ලෝකයේ දියුණු බැංකු පද්ධති සමග සම්බන්ධවී ගණුදෙනුකරුවන්ට වඩාත් පළදායී සේවාවක් ලබා දීම සහ ඒ සදහා අවශ්‍ය නව තාක්ෂණය ලබා ගැනීම පිළිබඳවත් සිටි බැංකුවේ විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා තිබෙන එසැන බැංකු සේවය ආදී කරුණු  ගනනාවක් පිළිබදවත් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

Image