Monday, September 23, 2024

General line - 0115112241

සීනි කන්ටේනරයක හංඟා ගෙනා තවත් කොකේන් තොගයක් අල්ලයි




කොකේන් මත්‍ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 160ක් සීනි බහාලුමක තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන ආ සිනී පිරවු බහාලුමක සඟවා තිබියදීය.