Tuesday, September 24, 2024

General line - 0115112241

අලුත් ආණ්ඩුවක් ගැන සිහින මවන්නන්ට ජනපතිගෙන් පාඩමක්




අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව සියලු දෙනා සිහි තබාගතයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. ඒ, පුවත්පතක පළවූ ප‍්‍රවෘත්තියක්ද පාදක කර ගනිමින්.

දූෂණ සහ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට පැවැත්මක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.