Tuesday, May 7, 2024

General line - 0115112241

ඇමති රවී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත් වෙන්න සූදානම්




ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය, වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අද (10) දහවල් 1.00 පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනු ඇති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.

ඊට අමතරව අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හමුවීමටද සූදානමින් සිටින බවත් සඳහන්.