පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 12 දෙනකු පොලිස් කොමිසමේ නිර්දේශය මත ස්ථාන මාරු කොට තිබෙනවා.