Wednesday, September 25, 2024

General line - 0115112241

ICTA ලොක්කා පුටුව හැර යයි - හේතුව ජනපතිගේ පණිවිඩය




ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලද ලිපියක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබුණා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයි.

(එය පහතින් දැක්වෙයි)