Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති විජේදාසට ජනපති තීරණය ලිඛිතව දන්වයි




අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පිළිබඳ සිය නිර්දේශය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුවයි.