Friday, September 27, 2024

General line - 0115112241

කතානායක අද අත්සන තබයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතයි.

පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.