Friday, September 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක් 




බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

සමෘද්ධි  නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා මෙම ප්‍රදේශයේ වාහන ගමනාගමනය අවහිරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.