Friday, September 27, 2024

General line - 0115112241

රත්නපුරයේ මාරක රිය අනතුරක්! තිදෙනකු මරුට




රත්නපුර බටුගෙදර ප්‍රෙද්ශයේ වූ මාරක රිය අනතුරකින් තිදෙනකු මියගොස් තිබෙනවා. කැබ් රථයයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. මෘත ශරීර රත්නපුර මහ රෝහලේ තැන්පත්කොට තිබෙනවා.