Friday, September 27, 2024

General line - 0115112241

මැණික් පතල් කර්මාන්තකරුවන්ටත් විශ්‍රාම වැටුපක් දීම ඇරඹුවේ මෙලෙසයි

වසන්ත පිවිතුරු




මැණික් කර්මාන්තයේ නියුතු පතල් කැණීම් ශිල්පීන්, මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා රත්නාභිමානීජීවිත සුරක්ෂාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඊයේ (31) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

ජාතික මැණික් හා ස්වර්ණාභාරන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටන ක්‍රියාත්මකයි..

ජීවිත සුරක්ෂණාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදක්වමින් ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත ගිවිසුම් පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවුණා.

එම අවස්ථාවේ දර්ශන පහතින් දැක්වෙනවා.