Friday, September 27, 2024

General line - 0115112241

කෝට්ටේ රන්දෝලි පෙරහර අද ඇරඹෙයි!




කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (01) රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. විහාරාධිපති පූජ්‍ය අලූත්නුවර අනුරුද්ධ හිමියන් පොලිතීන් භාවිතයෙන් සහ පරිසරයට හානි කිරීමෙන් වළකින්නැයිද පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික දළදා පෙරහැර සඳහා මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.