Friday, September 27, 2024

General line - 0115112241

වව්නියාවේ වෙළදසැලක ගින්නක් 




වව්නියාව, බසාර් වීදියේ රෙදිපිළි වෙළද සැලක ගින්නක් හටගෙන තිබෙනවා.  

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වව්නියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය, යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි. 

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.