Friday, September 27, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රීට 'උපන්දිනය දවසේ' නාමල් නිකුත්කළ පණිවිඩය 




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනය අදට (03) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සුබ පැතුම් එක්කරනු ලැබුවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සුබ පැතූ අයුරු පහතින් දැක්වෙනවා.