Friday, September 27, 2024

General line - 0115112241

කුකුලේගඟ හා ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ 




අධික වර්ෂාව හේතුවෙන් කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

මේ අතර මීට සුළු මොහොතකට පෙර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා. 

මේ හේතුවෙන් දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා  සිටියේ.