Friday, September 27, 2024

General line - 0115112241

ෆොන්සේකාට විමල්ගෙන් විරෝධය




හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඉකුත්දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ අද සිය විරෝධය පළ කළා.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි මෙම අදහස් පල කළා.