Friday, September 27, 2024

General line - 0115112241

හම්බන්තොටදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට පල්ලේමලල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. 

මෙසේ ඝාතණය කර ඇත්තේ "බදගිරියේ සෝක් සුද්දා" නෙහොත් රත්නායන මනප්පේරිගේ චමිල යන අයෙක්.

වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති අතර හම්බන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇති බව අප වාර්තාකරු කියා සිටියා.