Friday, September 27, 2024

General line - 0115112241

මැති ඇමතිවරුන්ගේ වත්කම් සොයන මාධ්‍යවලත් වත්කම් සොයන යෝජනාවක් (VIDEO)




මැති ඇමතිවරුන්ගේ මෙන්ම මාධ්‍යයේත් වත්කම් බැරකම් සෙවිය යුතු බව පාර්ලි‍මේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ කතෘ මණ්ඩලවල වත්කම් පිළිබඳව ද මෙහිදී සෙවිය යුතු බවයි .

පුවත්පතකින් පල වූ වාර්තාවක් නිවැරදි කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද කථානයකවරයා සිදුකළ ප්‍රකාශය අතරතුර රවී කරුණානායක මන්ත්‍රීවරා මේ බව කියා සිටියා.