Friday, September 27, 2024

General line - 0115112241

චීවරධාරීයා කී අයට මෙන්න සංඝ රත්නයේ උත්තරේ (VIDEO)

වසන්ති චතුරානි - කළුතර




පුද්ගලික හේතුවක් මුල් කරගනිමින් චීවරධාරීන් ලෙස ඇඟිල්ල දිගු කරනවා නම් එය සංඝ රත්නයටම කරන අපහාසයක් බව  මහාචාර්ය කොටපිටියේ රාහුල  හිමියන්  පවසනවා.

කළුතර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ මුල්ගල තැබීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08)උන් වහන්සේ මේ බව සඳහන් කළා.

සංඝ රත්නය මෙරට සංවර්ධනයට උදවු කරන පිරිසක් බවයි  මහාචාර්ය කොටපිටියේ රාහුල  හිමියන්  එහිදී අවධාරණය කළේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.