Friday, September 27, 2024

General line - 0115112241

මෝදි හා මාරපන හමුවක්




විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන දෙදින නිල සංචාරයක් සඳහා අද (08) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

ඔහු විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන ප්‍රථම විදේශ සංචාරය මෙය වනවා.

මෙම සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා හෙට (09)  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් හමු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියා.