Friday, September 27, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස්ගෙන් පැය 3ක ප්‍රශ්න කරයි




පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන්, බැඳුම්කර කොමිසම අද පැය 03කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා.

ඔහු ඒ සහා පැමිණියේ අද පෙරවරු 10යි 15ට පමණ බව සඳහන්.

හෙට දිනයේ ද බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද අර්ජුන් ඇලෝසියස්ට දන්වා තිඛෙනවා.

ඔහුගෙන් එහි විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වනවිට දින 04ක් ප්‍රශ්න කර තිඛෙනවා.