Friday, September 27, 2024

General line - 0115112241

"රණවිරුවෙක් වියරුවෙක් වෙලා..ෆොන්සේකාගේ පාලනය ගැන ආණ්ඩුවට භාරයි" - ජෙනරාල් රතු කට්ටේ (VIDEO)

චිරාන් ජීවන්ත ධර්මසේන




හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගේ හැසිරීම සහ ඔහුගේ ප‍්‍රකාශ පාලනය කර ගැනීම රජයේ වගකීමක් බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසනවා. 

නෙත් නිව්ස් 'රතු කට්ට විශේෂාංගය' සමග අදහස් දක්වමින් ඔහු මේබව ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රණවිරුවෙක් වියරුවෙක් වී  වැඩ කරන විට ඔහුව පාලනය කිරීම රජයේ නායකයන්ගේ වගකීමක් බවයි.

'රතු කට්ට විශේෂාංගය' පහතින් සම්පුර්ණයෙන්ම නැරඹිය හැකියි.