Friday, September 27, 2024

General line - 0115112241

විල්පත්තුව යළි සංචාරකයින්ට




මාසයකට අධික කාලයක් වසා දමා තිබූ විල්පත්තු ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා අද යළි විවෘත වුණා. වනෝද්‍යාන භාරකරු ලක්ෂ්මන් පෙරේරා පැවසුවේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉකුත් කාලසීමාවේ පැවැති නියඟය හේතුවෙන් විල්පත්තු වනෝද්‍යානය අගෝස්තු මත 01 වැනිදා සිට වසා දැමීමට තීරණය කෙරුණා.