Monday, May 6, 2024

General line - 0115112241

ඊනියා යහපාලන කල්ලිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන වනසනවා! හිටපු ජනපතිගේ මාධ්‍ය නිවේදනය මෙන්න!




ඊනියා යහපාලන කල්ලිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සියල්ල විනාශ කරමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ‘‘පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම’’ යන මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.