Monday, May 6, 2024

General line - 0115112241

නීති විරෝධීව අරන් යන්න ගිය විදේශීය මුදල් තොගයක් රේගු භාරයට




රුපියල් කෝටි නවයකට ආසන්න විදේශීය මුදල් තොගයක් සහ ශ්‍රී ලංකා මුදල් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

, එම මුදල් තොගය නීති විරෝධිව විදෙස් රටකට රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු දෙදෙනෙක්.

ඔවුන් රැගෙන ආ ගමන් මලූවල තිබී මෙම මුදල් තොගය සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් ශ්‍රී ලංකා රේගු අත්අඩංගුවේ පසුවනවා.