Tuesday, May 7, 2024

General line - 0115112241

හම්බන්තොට වරායේ සේවකයන් විරෝධයේ (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි / සනත් ගමගේ




හම්බන්තොට වරායේ සේවකයන් අද (27) පෙරවරු 8.00 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වරායේ සේවකයින් 467 දෙනාගේ රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි හම්බන්තොට වරාය සේවක සංගමයේ ලේකම් ගයාන් සඳරුවන් කියා සිටියේ.

වරාය චීන සමාගමකට බදු දීමත් සමග සේවක සේවිකාවන්ගේ රැකියා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද ලේකම්වරයා සඳහන් කරනවා.

-----------------------