Monday, April 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේට පසු ශී‍්‍ර ලංකාව - වාර්තා පොත ලියවෙන හැටි

කසුන් කැලුම් - සාජා සිට




එකම කී‍්‍රඩාංගණයකදී ලකුණු 105 සීමාවට අඩුවෙන් වැඩිම වාර ගණනකදී දැවී ගිය දෙවන කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකා පිල අද (23) වාර්තා පොතට එක් වුණා. 

ඒ පාකිස්ථානයට එරෙයිව සාජා පිටියේදී ලකුණු 103කට දැවී යාමත් සමගයි. 

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සාජා පිටියේදී අවස්ථා 4කදී ලකුණු 105 ට අඩුවෙන් දැවී ගොස් තිබෙනවා. 

සිම්බාබ්වේ කණ්ඩායම අවස්ථා හයකදී හරාරේ පිටියේදී ලකුණු 105ක සීමාව තුළ දැවී ගොස් තිබෙනවා.