Friday, May 17, 2024

General line - 0115112241

ක්‍රිකට් පුහුණුකරු ධුරයට ලොවක් කැළඹූ පුහුණුකරුවෙකු - හෂාන් ඉවතට..තිලාන් ඇතුළට ? 




ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයට පත් කිරීම සඳහා නම් තුනක් යෝජනා වී තිබෙනවා.

ඔවුන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

ඒ අතරින් ලොවක් කැළඹූ පුහුණුකරුවෙකු ළඟදීම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර තිලාන් සමරවීර ඉන්දීය සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයට පත් කෙරෙන බවද වාර්තා වනවා.

දැනට එම ධුරය දරන්නේ හෂාන් තිලකරත්නයි.