Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති වෙත පිළිගැන් වූ වාර්තාව




තිරසර සංවර්ධන ඉලක්ක පිළිබ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (01) පිළිගන්වනු ලැබුවා.

ඒ  කමිටු සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ විසින්.

ශ්‍රී ලංකාව 2030 වසර වනවිට ආර්ථීක, සමාජයීය හා පරිසර ක්ෂේත්‍ර ඔස්සේ සපුරා ගත යුතු ඉලක්ක මෙම කෙටුම්පතට ඇතුළත්.

මෙහි සහන් කරුණු ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළබඳ අද (01) ජනාධිපතිවරයා හා විශේෂඥ කමිටුව අතර දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම කෙටුම්පත මහජන මත විමසීම සහා ලබන ජනවාරි මස සිට මැයි මස දක්වා රටම ආවරණය වන පරිදි පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ.

ජනතා අදහස් හා යෝජනා අනුව වාර්තාවේ සංශෝධන සිදුකෙරෙනු ඇති.