කවදා කොතැන කවුරුන් කළද වරද වරදමය. මේ හෙළි කරන්නේද කවදා කොතැන සිදුවූයේදැයි නොදන්නවා වුවද මහ පොළොව නුහුලන අපරාධයකි.
මතු සඳහන්වන ඡායාරූප වනසතුන් දඩයම් කරමින් ඒවා අළෙවි කරනා සහ භුක්ති විඳිනා පිරිසකගේය. මුවන්, ගෝනුන්, ඉත්තෑවුන්, හාවුන්, උගුඩුවන්, මීමින්නන් ඇතුළු වන සතුන් සිය ගණනක් මරා මස්කර බුදින මොවුන්ගෙන් අයෙකු හෝ දන්නේනම් අප වෙත හෝ අදාල බලධාරීන් වෙත වදහා දන්වන්න.