Friday, May 17, 2024

General line - 0115112241

රජරට පීඨ 04 හදිසියේ වැසේ




රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටි කළමනාකරණ, සමාජ විද්‍යා, තාක්ෂණික ඇතුලු පීඨ 04 ක් හදිසියේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සිසුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය මෙම පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව ලබන 26 වැනිදා දක්වා එම පීඨ තාවකාලිකව වසා දැමෙන බවයි සඳහන් කෙරුණේ.