Friday, May 17, 2024

General line - 0115112241

ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ යාපනයේ නිවසකින් අවි ආයුධ තොගයක් සොයාගනී




යාපනය රෝහල පාර ප‍්‍රදේශයේ නිවසක තිබී අවි ආයුධ තොගයක් අද (19) සොයාගෙන තිබෙනවා.

, එම නිවසේ බලහත්කාරයෙන් පදිංචිව සිටි බව කියන පුද්ගලයෙකු ඉවත් කිරීම සඳහා පොලිසිය එම නිවසට ගිය අවස්ථාවේදීයි.

එම පුද්ගලයා මෙම නිවස කුළියට ගෙන පදිංචිව සිට ඇති අතර ඔහු ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

නිවසේ තිබී ටී 56 ගිනි අවි 02ක්, මැගසින් 06ක් සහ උණ්ඩ 399ක් මෙන්ම තියුණු ආයුධ ද සොයාගෙන තිබෙනවා.