Sunday, May 12, 2024

General line - 0115112241

කෝටි දෙකහමාරක මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවට




කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සහ කැලණිය බුද්ධි නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදියි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ 24 සහ 25 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.