Sunday, May 19, 2024

General line - 0115112241

'පොහොට්ටුවේ' පිරිසක් 'අලිය' පිටේ යයි ලු

නවෝද්‍යා ගමගේ




ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂය හා එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කළුතර අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා කිසිවක් ප‍්‍රතික්ෂේප නොවීම තම පක්ෂය ලද ජයග‍්‍රහණයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.