Friday, May 17, 2024

General line - 0115112241

ජනපති අවසන් ගෞරව දක්වයි (PHOTO)




කලා ශිල්පි රොනි ලීච්ගේ පියාණන් වන අභාවප්‍රාප්ත නෝමන් ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා.

ගල්කිස්ස, පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ නෝමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය ද පළකරනු ලැබුවා.