Friday, May 17, 2024

General line - 0115112241

ලබන පාසල් වාරය 02දා ඇරඹෙයි! කොටසකට 15දා තෙක් නිවාඩු! වසා තැබෙන පාසල් ලයිස්තුව මෙන්න




2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය 2018 ජනවාරි 02 වන අගහරුවාදා ආරම්භ කිරීමට නියමිතයි. පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබෙනවා.

2017 අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58 ක් පමණක් 2018 ජනවාරි මස 02 දින සිට 2018 ජනවාරි මස 13 දින දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර. එම පාසල් 2018 ජනවාරි මස 15 වන සඳුදා විවෘත කරනු ලබනවා.

එලෙස ජනවාරි 13 වන දින දක්වා වසා තැබෙන පාසල් ලයිස්තුව පහතින් දැක්වෙනවා.