Friday, May 17, 2024

General line - 0115112241

රංජිත් කෝටි 2 1/2ක් ඉල්ලා ඇමති රාජිතට එන්තරවාසියක් යවයි!




සෙඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත, පාරිභෝගීකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ තම නීතීඥයා මගින් එන්තරවාසි යවා තිබෙනවා. 

ඒ ඔක්තෝබර් 21 වනදා ගැසට් නිවේදනයකින් පහත දමන ලද ඖෂධ 48 නැවත දෙසැම්බර් 14 වැනිදා තවත් ගැසට් නිවේදනයකින් ඉහළ දැමීමෙන් මෙරට ජනතාවට අසාධාරණයක් වූ බව පවසමින් 

මේ පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගීකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයටත්, එහි සභාපතිවරයාටත් අපකීර්තියක් වනසේ අමාත්‍යවරයා, 2017 දෙසැම්බර් 20දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශ වෙනුවෙන් රුපියල් මිලියන 25ක් ලබා දෙන ලෙසයි එන්තරවාසියෙන් දන්වා ඇත්තේ