Friday, September 20, 2024

General line - 0115112241

සියලුම මාර්ගවල නව බස්ගාස්තු මෙන්න




බස් ගාස්තු සංශෝධනය හේතුවෙන් අගෝස්තු මස පළමුවැනිදා සිට බස් ගාස්තු වැඩි වන අකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

එ් අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 490ක්. කඩවත සිට ගාල්ල දක්වා නව ගාස්තුව වන්නේ රුපියල් 420ක්. කඩවත – මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 510යි. මහරගම සිට ගාල්ල දක්වා නව බස් ගාස්තුව රුපියල් 390ක් වනවා. මහරගම සිට මාතර දක්වා නව බස් ගාස්තුව වන්නේ රුපියල් 470ක්. කඩුවෙල සිට ගාල්ල දක්වා නව ගාස්තුව රුපියල් 400ක් වනවා.

මීට අමතරව අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියලූම පෞද්ගලික සහ ලංකා ගමනාගමන මණ්ඩල බස් ගාස්තු අගෝස්තු පළමුවැනිදා සිට සංශෝධනය වනු ඇති. එහි සම්පූර්ණ ලේඛනය පහතින් බලන්න.

up

01 02

up 02

01 02 03 04 05 06 07 08 09