Friday, May 3, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම්ව පක්ෂ නායක රැස්වීමට කැඳවන්නලු

සමන්ත කුමාර




ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේ අද (24) පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමට කැඳවන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඉල්ලීමක් කළා.

ඒ, බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති විවාදයකදී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.