Friday, May 3, 2024

General line - 0115112241

50ක් එක්ක ඉන්දුනීසියානු ජනපති ඇවිත්




දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදෝදෝ අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉන්දුනීසියාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණි එරට ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින්.

ඔහු සමඟ 50 කින් සමන්විත දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබෙනවා.