ක්රිකට් ක්රීඩකයින් සියයකට අධික පිරිසක් සඳහා මෙවර වාර්ෂික කොන්ත්රාත්තුවට ඇතුළත් කර ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
එම ක්රීඩකයින් කොන්ත්රාත්තු අත්සන් තැබීම සඳහා තෝරා ගත් අන්දම පිළිබඳවද නිවේදනයක් නිකුත් කරමින් පැහැදිළි කර තිබෙනවා.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)